දේශීයප්‍රමුඛ පුවත 1

සුවය ලැබූ කොරෝනා රෝගීන් 25 දක්වා ඉහළට

(UTV | කොළඹ) – මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන 25 දක්වා ඉහළ ගොස් ඇත.

අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කල දෛනික වාර්තාවේයි එය සඳහන්ව ඇති අතර , ඒ අනුව මෙරට රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 129 ක්.

Related posts

ගෑස් නිකුත් කිරීම ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

හපුතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී, ස්වාධීන මන්ත්‍රී ට ගහලා…!

Editor O

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment