ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ඉකුත් 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත් අතර කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ගෙන් ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන්ද ඉදිරියේදී මේ පිළිබදව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ සන්ධානයේ සහයත් සජිත්ට හිමිවේ

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවක මරුට

Mohamed Dilsad

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

Mohamed Dilsad

Leave a Comment