ප්‍රමුඛ පුවත 1

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සුදානම් කර අවසන්….

 

(UTV| කොළඹ) – ඇමරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන 8.35 ට දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.

සංචාරය අතරතුර හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික විද්වතුන් හමු වී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

මිට අමතරව, ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකිවු බව අද (12)  දිවයිනට පැමීණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොපලේදි මාධ්‍ය වෙත පැවසා ඇත.

එ සම්බන්ධයෙන් හා තවත් පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාව බලා ගිය එ මහතා සති 03කට ආසන්න කාලයක් එහි රැඳි සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරගේ බිරිඳ සහ දියණියට ඇප

Mohamed Dilsad

සන්ධාන – එජාප ඡන්දයෙන් අතුරු සම්මත ගිණුම සම්මත වෙයි

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment