දේශීය

සජිත්ගෙන් චෝදනාවක්

රජය බදු අයකළ යුතු පුද්ගලයින්ගෙන් නිසිපරිදි බදු අය නොකර විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඇතැම් රාජ්‍ය නිලධාරීන් මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා එම සමාගම්වලින් බදු අය නොකර රජයේ මැතිඇමතිවරුන් හරහා නව මත්පැන් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කර ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 

බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවති 111වෙනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කළේය.

Related posts

අධිවේගී මාර්ගයට කුණු දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

Editor O

අගමැති හරිනිගේ සහ ඇමති විජිතගේ මුද්දර ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්

Editor O

Leave a Comment