ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (06) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

 

ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටය.

 

අද තරගයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් දැක්වේ.

 

Pathum Nissanka

Kusal Perera

Kusal Mendis (capt,wk)

Sadeera Samarawickrama

Charith Asalanka

Angelo Mathews

Dhananjaya de Silva

Maheesh Theekshana

Kasun Rajitha

Dushmantha Chameera

Dilshan Madushanka

 

අද තරගයට සහභාගී වෙන බංග්ලාදේශ කණ්ඩායම පහතින් දැක්වේ.

 

Litton Das

Tanzid Hasan

Najmul Hossain Shanto

Mushfiqur Rahim (wk)

Mahmudullah

Shakib Al Hasan (capt)

Mehidy Hasan Miraz

Towhid Hridoy

Taskin Ahmed

Tanzim Hasan

Shoriful Islam

Related posts

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

කැන්ඩි කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්

Mohamed Dilsad

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment