දේශීය

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට

(UTV | කොළඹ) – ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු⁣කෙරෙමින් පවතින බවත් සතොස සතු ප්‍රධාන ගබඩා සංකීර්ණවල අද(21) දිනයේදී ද හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට අවශ්‍ය කටයුතු හා ඇසුරුම් කටයුතු සිදුකරනු ලැබූ බවත්  අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි

Related posts

බද්දේගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්.

Editor O

ලංකාවේ කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

Mohamed Dilsad

Leave a Comment