දේශීය

නිරෝධායනයට ලක්වූ 101 ක පිරිසක් සමාජ ගතකරයි

(UTV | කොළඹ) – විදේශයන්හි සිට දිවයිනට පැමිණි 101 දෙනෙකු ස්වයං නීරෝධායනය කිරීමෙන් අනතුරුව සමාජ ගත කිරීම මේ වන විට සිදු කර ඇතැයි හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

ඔවුන්ව තමන්ගේ නිවෙස් වලදීම නීරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. දින 14 ක කාලයක් සිදු කරන ලද එම ස්වයං නීරෝධායනයෙන් අනතුරුව සමාජ ගත කිරීම සිදු කරන ලදි.

ස්වයං නීරෝධායනයට ලක්වූවත් නැවත ඔවුන්ට කොරෝනා වෛසරය ආසාධානය වීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව මෙන්ම අවදානයෙන් සිටින ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබා දී ඇත.

Related posts

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

පානදුරේ දුම්රියක් පිළි පනී. දුම්රිය ධාවනය අඩාලයි.

Editor O

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment