දේශීය

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට

(UTV | කොළඹ) – ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු⁣කෙරෙමින් පවතින බවත් සතොස සතු ප්‍රධාන ගබඩා සංකීර්ණවල අද(21) දිනයේදී ද හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට අවශ්‍ය කටයුතු හා ඇසුරුම් කටයුතු සිදුකරනු ලැබූ බවත්  අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි

Related posts

මෙරට රැඳී සිටි මැලේසියානුවන් 81 ක් සියරට බලා යයි

Mohamed Dilsad

පිරිවැය ආවරණය වන විදුලි ගාස්තුවක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

Editor O

තරුණ යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන සිය දිවි නසා ගනී

Mohamed Dilsad

Leave a Comment