දේශීය

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන ඉහළ යයි

(UTV | කොළඹ) – මේ වනවිට නව කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 185ක් ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ බවයි.

Related posts

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

Mohamed Dilsad

සිතාසි නිකුත් කළේ ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරියට

Mohamed Dilsad

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment