දේශීය

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ) – ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනූව ලබන අගහරුවාදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාධනය වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සදහා අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකර ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක

Mohamed Dilsad

සතොස නඩුවෙන් ඇමති ජොන්ස්ටන්ට නිදහස්

Mohamed Dilsad

Leave a Comment