Trending Newsඑසැන පුවත්දේශීය

ජවිපෙ පැලවත්ත පක්ෂ කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

බත්තරමුල්ල පැළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ආසන්නේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙනි.

මෙම පිරිස පළමුව පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මෙම විරෝධතාවය පවත්වා අනතුරුව ආසන්නයේ පිහිටි ජවිපෙ ප‍්‍රධාන කාර්යාලය දෙසට ගියේය.

එම විරෝධතාවය පාලනය කිරීම සඳහා පොලිසිය කැරළි මර්දන ඒකක කැඳවා තිබින.

එම ඒකක මැදිහත් වීමත් සමග උණුසුම් තත්වය හට ගත්තේය.

Related posts

දෛනික ආසාදිතයන් වැඩිම යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

EPF ගැන අධිකරණයෙන් තීරණයක්

Mohamed Dilsad

முச்சக்கர வண்டியில் இருந்து வெளியே பாய்ந்த மாணவி

Mohamed Dilsad

Leave a Comment