විදෙස්

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වැළදේ

(UTV | බ්‍රිතාන්‍යය) – මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය කටයුතු අමාත්‍ය නාඩින් ඩෝරිස්ටද නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වාර්තා වේ.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෛරසය වැලඳී ඇතැයි තහවුරු කරගත් පලමු අවස්ථාව මෙය වේ.

මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් නව කොරෝනා මරණ 6 ක් වාර්තා වී ඇති අතර සටහන් වන ආසාධිතයන් සංඛ්‍යාව 382 කි.

Related posts

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් යානා කාර්මිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

පකිස්ථාන හිටපු අගමැති සහ දියණිය අත්අඩංගුවට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිනිය පර්ලිමේන්තු ඡන්දය කල් දමයි .

Mohamed Dilsad

Leave a Comment