විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිනිය පර්ලිමේන්තු ඡන්දය කල් දමයි .

(UTV| බ්‍රිතාන්‍යය) – තෙරේසා මේ ඇයගේ බ්‍රික්සිට් ගනුදෙනුව බේරාගැනීමේ අරමුණින් යුරෝපීය නායකයින් හා යුරෝපා සංගමයේ නිලධාරීන් හමුවීමට නියමිතයි.

ඇය ගිවිසුමට අදාළව අවසන් ඡන්ද විමසීම කල් දැමීමෙන් පසු ලන්දේසි අගමැති මාක් රට්ට් සහ ජර්මනියේ ඇන්ජලා මර්කෙල් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එම ඡන්දය පැවත්වුහොත් නියමිත පරිදි බහුතර මන්ත්‍රිවරු පිරිසක් එය ප්‍රතික්ෂේප කරන බව අගමැතිනිය විශ්වාස කරයි.

නමුත් යුරෝපා සංගමය සමග සාකච්ඡා කර එය පිළිගන්නා ආකාරයකට සකස් කල හැකි බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාසා දෙකට කඩයි

Mohamed Dilsad

මාරාන්තික කොරෝනා වෛරසය ජීවිත 425 ක් බිලිගනී

Mohamed Dilsad

චීනයේ බස් අනතුරකින් 36 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment