විදෙස්

ගාසා දෙකට කඩයි

ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි දකුණු වෙරළ තීරය දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසන්නේ ගාසා තීරය උතුර සහ දකුණ ලෙස වෙන්කර ඇති බවයි.

 

සටන් දරුණු වන අවස්ථාවක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් තුර්කියේ සංචාරයක් ආරම්භ කළේය.

 

මානුෂීය සටන් විරාමයක් සඳහා හමාස් සහ ඊශ්‍රායලය එකඟ කරවා ගැනීම ඔහුගේ අරමුණ වෙයි.

 

නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ මේ අවස්ථාවේ ඔවුන් සටන් නැවතුමක් සඳහා එකඟ නොවන බවයි

Related posts

බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මැලේසියාවේ මහතීර් මොහොමඩ් මැතිවරණයට සූදානම් වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment