විදෙස්

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වැළදේ

(UTV | බ්‍රිතාන්‍යය) – මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය කටයුතු අමාත්‍ය නාඩින් ඩෝරිස්ටද නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වාර්තා වේ.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෛරසය වැලඳී ඇතැයි තහවුරු කරගත් පලමු අවස්ථාව මෙය වේ.

මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් නව කොරෝනා මරණ 6 ක් වාර්තා වී ඇති අතර සටහන් වන ආසාධිතයන් සංඛ්‍යාව 382 කි.

Related posts

2021 දී ඉන්දියාවෙන් උඩුගුවනට මිනිසුන් යැවීමේ සැලසුමක්.

Mohamed Dilsad

හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිට කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31ක් මරුට

Mohamed Dilsad

Leave a Comment