ක්‍රීඩා

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමටයි නායක දිමුත් කරුණාරත්න තීරණය කර තිබේ.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත් වේ.

Related posts

Fortnite පරිගණක ලෝක ශූරතාව 16 හැවිරිදි Kyle Giersdor ට

Mohamed Dilsad

ෂේන් වොන්ගේ තොප්පිය වෙන්දේසියට

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

Leave a Comment