දේශීයප්‍රමුඛ පුවත 1

එජාපෙ විශේෂ පක්ෂ නායක හමුවක්

(UTV | කොළඹ) – අද (22) කොළඹදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් පැවැත් වීමට නියමතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනගන නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම එහි අරමුණ බව වාර්තා වේ.

Related posts

මහින්දානන්ද ට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්

Editor O

පාරිභෝගික අයිතිවාසිකම් ගැන ජනතාව හා වෙළෙඳුන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක්

Mohamed Dilsad

තම්බපවනි බලාගාරය අගමැති අතින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment