ක්‍රීඩා

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමටයි නායක දිමුත් කරුණාරත්න තීරණය කර තිබේ.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත් වේ.

Related posts

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment