ක්‍රීඩා

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි

(UTV | කොළඹ) –  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන 20 – 20 ක්‍රිකට් තරඟමාලාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00 ට ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දු යැවීමටයි.

මෙම තරඟමාලාවට 20 යි 20 තරඟ තුනක් ඇතුළත් අතර ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ දක්ෂ මෙන්ම තරුණ කණ්ඩායමක් තමා සතු බවයි.

එබැවින් දැඩි විශ්වාසයකින් තරඟමලාවට එක්වන බවත් , එමෙන්ම ප්‍රතිවාදී පිල වන ඕස්ට්‍රේලියාව ඉතා ප්‍රභල කණ්ඩායමක් බවත් මාලිංග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකාරවරයෙක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

Leave a Comment