ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් ටෙස්ට් තරඟය අද

(UTV |සිම්බාබ්වේ) – හරාරේ නුවරදී සිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය හරාරේ නුවරදී අද (27) ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මේ වනවිටත් පළමු ටෙස්ට් තරඟය කඩුලු 10 කින් ජයගනිමින් තරඟ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසු වේ.

Related posts

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ධනංජය බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ඉවත්වෙයි

Mohamed Dilsad

අාසියානු කුසලානයට එන පාකිස්ථානය සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment