ක්‍රීඩා

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය යළිත් කල් යයි

(UTV | කොළඹ) – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නැවත වරක් කල් ගොස් තිබේ.

ඒ නිරෝධායන කාල සීමා සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙනුයි.

ශ්‍රී ලංකා සෞඛ්‍ය රෙගුලාසි අනුව විදේශයන්හි සිට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදුවන අතර , බංග්ලාදේශය ඉල්ලා සිටින්නේ එය දින 07 කට සීමා කරන ලෙසයි.

Related posts

ඒ ප්ලස් ශ්‍රේණියේ ඉන්න ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

ආසියානු බර ඉසිලීමේ ශුරතාවට ශී‍්‍ර ලංකාවෙන් සිව් දෙනෙක්

Mohamed Dilsad

දිල්ලි බුල්ස් කණ්ඩායමෙන් මැතිව්ස්ට අනගි අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment