ක්‍රීඩා

එංගලන්තය ට පහසු ජයක්

(UTV |  ඩුබායි) – එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 126 පන්දු ඕවර 11.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 71යි.

Related posts

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

Mohamed Dilsad

ස්කොට්ලන්තයට ජය

Mohamed Dilsad

බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment