දේශීය

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙනි.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශවලටය.

Related posts

සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පුවත් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුවෙන්

Mohamed Dilsad

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

අධිභාර පණතට EPF – ETF අයත් නැතැයි නීතිපති අධිකරණයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment