ව්‍යාපාරික

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට

(UTV| කොළඹ) –  මහ කන්නයේ වී අස්වනු මිළදී ගැනීම අද (27) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලය පැවසුවේ දැනට වී අස්වනු නෙලන මඩකලපුව , අම්පාර සහ උතුරු පළාතේ දිස්ත්‍රික්වල මිළදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන බවයි.

වී මිළදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලැබීමට නියමිත බව ද එහි සභාපති ජටාල් මාන්නප්පෙරුම සඳහන් කළේය.

Related posts

විදෙස්ගත රැකියා කරන අය, ජනවාරි මාසයේ දී, ඇ.ඩො.මි 573ක් ශ්‍රී ලංකාවට එවලා

Editor O

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි

Mohamed Dilsad

ඛණිජතෙල් සංස්ථාවේ ආදායම සියයට 26%කින් අඩුවෙලා

Editor O

Leave a Comment