දේශීය

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

(UTV |කොට්ටාව) – දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කොට්ටාව දුම්රිය ස්ථානයේදී කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද (27) උදෑසන පාදුක්කේ සිට කොළඹ කොටුව බලා වනය වූ මන්දගාමී දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මේ වනවිට අදාළ දුම්රියේ මගීන් වෙනත් දුම්රියකින් කොළඹට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

Related posts

එජාප සංවත්සර සමුළුවට සහභාගිවීමේ තීරණය සජබ වෙනස් කරයි..!

Editor O

අදත් ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

Mohamed Dilsad

Leave a Comment