විදෙස්

චීනයේ සංචාරක තහනම දීර්ඝ වෙයි

(UTV | චීනය) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් එම රෝගය පැතිරයාමේ අවධානම පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව නිවේදනය කෙරේ.

ඒ අනුව ලූනා නව වසර වෙනුවෙන් ලබාදී තිබූ නිවාඩු කාලයද දීර්ඝ කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොරෝනා වෛසරය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවද 2700 ඉක්මවයි.

Related posts

ඉරාකයේ අයි.එස් සටන්කාමීන් යළි ශක්තිමත් වෙයි

Mohamed Dilsad

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

Leave a Comment