දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය යටතට

(UTV | කොළඹ) –  ආරක්ෂක අමාත්‍යංශය යටතේ මෙතෙක් පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර ඇති අතර , ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුවයි.

Related posts

මහර මියගිය රැඳවියන් 11 දෙනාගේම මෘත ශරීර හදුනාගැනේ

Mohamed Dilsad

ලොව හොඳම විද්‍යාඥයන් අතර සිටින, ආචාර්ය චන්න ජයසුමනට විශ්වවිද්‍යාලයෙන් කැපිල්ලක්..?

Editor O

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.

Editor O

Leave a Comment