ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් ටෙස්ට් තරඟය අද

(UTV |සිම්බාබ්වේ) – හරාරේ නුවරදී සිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය හරාරේ නුවරදී අද (27) ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මේ වනවිටත් පළමු ටෙස්ට් තරඟය කඩුලු 10 කින් ජයගනිමින් තරඟ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසු වේ.

Related posts

නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද තීරණාත්මක තරගයක

Mohamed Dilsad

අද තරඟයේ සැලසුම් ගැන කියන දසුන්

Mohamed Dilsad

Leave a Comment