ක්‍රීඩා

නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් යළි ආරම්භ කිරීමට පියවර

(UTV | නවසීලන්තය) – නවසීලන්තයේ කොරෝනා වසංගතය පාලනය කිරීමත් සමඟ එරට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා කටයුතු ලබන සතියේදී ආරමභ කිරීමට අවධානය යොමු වී තිබේ.

නිරෝධායන නීති ළිහිල් කෙරෙන ආකාරය අනුව මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් මහතා පවසයි.

එරටින් හමු වී ඇති සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 1489 ක් වන අතර මරණ 21 ක් වාර්තා වෙයි.

Related posts

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා

Mohamed Dilsad

ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

Mohamed Dilsad

Leave a Comment