ක්‍රීඩා

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා

(UTV | කොළඹ ) – අද(09) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා එංගලන්තයට ළඟා වීමට නියමිතව තිබේ.

ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන අතර තරඟාවලියේ පළමු තරඟය ලබන ජූලි මස 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර තරඟාවලිය තරඟ 3 කින් සමන්විත වෙයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන මිලදී ගන්න සුදානම්

Mohamed Dilsad

දඹුල්ල පෙරමුණට

Mohamed Dilsad

දසුන් ශානකට අද තරගයත් අහිමිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment