ප්‍රමුඛ පුවත 1

මනාප අංක ගැසට් නිවේදනය නිකුත් වෙයි.

(UTV | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසන්නේ  2197/07 දරන එම ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කෙරුණු බවයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක එහි සටහන් කර ඇත.

Related posts

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදයි

Mohamed Dilsad

මධ්‍යම කඳුකරයටත් තද වැසි

Mohamed Dilsad

රත්ගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 07 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment