ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදයි.

72 වැනි සංවත්සර. මහෝත්සවය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන 9.30 ටයි.

මෙවර  “වැඩ කරන, වැඩ කරපු 72” යන තේමාව යටතේ සංවත්සරය සමරනු ලබයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහ සාමාජිකයින් සියල්ලන්ගේ සහාභාගීවයෙන් මෙවර සංවත්සරය සමරනු ලබන බව පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 05 කට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාට

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට හා හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි.

Mohamed Dilsad

පාදුක්ක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment