ප්‍රමුඛ පුවත 1

පාදුක්ක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

 

(UTV | කොළඹ) – පාදුක්ක – ගලගෙදර ප්‍රදේශයේ අවන්හලක් තුළ සිටි පුද්ගලයෙකුට ඊයේ (07) රාත්‍රී 9.30ට පමණ කළ වෙඩි තැබීමකින් මිය ගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙකි.

මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකළ බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන ආකාරයට වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පළා ගොස් ඇති අතර,මේ වනවිට ඔවුන් සොයා පාදුක්ක පොලීසිය මෙහෙයුම් සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා’ අගමැති කියයි

Mohamed Dilsad

විකල්ප ළමා රැකවරණ ක්‍රම පිළිබඳ විශේෂ අවධානයක්

Mohamed Dilsad

පෝය සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

Leave a Comment