ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම්ට හා හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි.

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දරට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

පාස්තු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් විභාග කිරිමට මොවුන් දෙදෙනාට නොතීසි නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තකරු පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සැමරුම අද

Mohamed Dilsad

ගත වු පැය 24 ක තුල මැතිවරණ පැමිණිලි 46ක්

Mohamed Dilsad

Leave a Comment