දේශීය

මද්දකට අසුවී පිරිමි කොළ දිවියකු මිය යයි.

(UTV | බණ්ඩාරවෙල) –  මද්දකට අසුවී පිරිමි කොළ දිවියකු මිය ගොස් තිබේ.

බණ්ඩාරවෙල මල්  වත්ත ප්‍රදේශයේ  තේ වත්තක්  ආශ්‍රිත වගාවිබිමක මියගොස් සිටි මෙම කොළ දිවියා රාවණා ඇල්ල වනජීවී නිලධාරීට ලැබුණු  තොරතුරක් මත අද(09) සොයා ගැනුණි.

මෙම වගා බිමෙහි  සතුන්ට ඇටවූ  මද්දකට අසුවී මෙම කොළ දිවියා මියගොස් තිබේ.

වනජීවී නිලධාරී එම ස්ථානයට යනවිටත් කොළ දිවියා මියගොස් සිට ඇත.

Related posts

තුන් වන මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම හෙට සිට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න ඇතුලු සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment