දේශීය

කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම හෙට සිට

(UTV | කොළඹ) – සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදිම හෙට ආරම්භ කෙරේ.

හෙට සිට මෙරට පුරවැසියන්ට කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම සඳහා වන සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

Editor O

ඇමෙරිකාවේ බද්දෙන්, ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ රබර් කර්මාන්තය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්යය ඩබ්.ඒ. විජේවර්ධන

Editor O

ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment