ක්‍රීඩා

අද තරඟයේ සැලසුම් ගැන කියන දසුන්

(UTV|කොළඹ) – තමා කණ්ඩායමේ අවශ්‍යතාව මත පිතිකරණයේ යොදන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අද (17) එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට පෙර පල්ළේකැලේදි ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදි පැවසීය.

“මම කණ්ඩායමේ අවශ්‍යතා මත තමා උඩට ආවේ බැට් කරන්න,කණ්ඩායමට ඔනම වේලාවක මම කැමතියි උඩට ඇවිත් බැට් කරන්න,මම පහුගිය තරගාවලි කිපයකදිම,එ කියන්නේ දේශිය තරගාවලිවලදිත් මුලින් දක්ෂතා අතර හිටියා…මගෙන් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් වැඩිපුර ඕවස් ගාණක් බැටි කර ගන්න,එ කියන්නේ මම ඉන්න තරමට ලකුණු එනවා වැඩියි,එ රෝල් එක තමා මගෙන් බලාපොරොත්තු වෙන්නේ..”

#හෙට තරගයට සුදානම.(වීඩියෝ)

 

Related posts

ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

Mohamed Dilsad

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

Mohamed Dilsad

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

Mohamed Dilsad

Leave a Comment