කලා

“ජෝකර්” සිනමාපටයට ඔස්කාර් නිර්දේශ රැසක්

(UTV | ඇමරිකාව) – ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කළ “ජෝකර්” සිනමාපටය හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගන ශිල්පියා ඇතුළු නිර්දේශ 11ක් සමඟින් මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ වැඩිම නිර්දේශ ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත් විය.

පසුගිය 13 දා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී 92 වැනි වරට සංවිධාන කෙරෙන ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උලෙළේ අවසන් වටයට තේරී පත් වූ සිනමා නිර්මාණ ප්‍රකාශයට පත් කෙරුණි.

එළඹෙන පෙබරවාරියේ දී සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

ගායක ‘ප්‍රින්ස්’ වෙනුවෙන් ඔබේ යුතුකමත් ඉටු කරන්න

Mohamed Dilsad

ලේඩි ගාගා සංවිධාන කරන කොරෝනා සංගීත ප්‍රසංගය අදයි [VIDEO]

Mohamed Dilsad

ජෝන් ඒබ්‍ර්හිම් හා ආදිත්‍ය රෝයි ‘ඒක් විලන්’ දෙවැන්නට

Mohamed Dilsad

Leave a Comment