දේශීය

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(UTV | කොළඹ) – නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (16) රාත්‍රියේ පැවැත් වේ.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මෙය පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

කොළඹ අධි සුඛෝපභෝගී නිවස ගැන තොරතුරු අසත්‍යයි – නියෝජ්‍ය ඇමති සුනිල් වටගල

Editor O

ජාතික ලයිස්තු වලට නම් යෝජනා කිරීමට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව

Mohamed Dilsad

Leave a Comment