කලා

“ජෝකර්” සිනමාපටයට ඔස්කාර් නිර්දේශ රැසක්

(UTV | ඇමරිකාව) – ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කළ “ජෝකර්” සිනමාපටය හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගන ශිල්පියා ඇතුළු නිර්දේශ 11ක් සමඟින් මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ වැඩිම නිර්දේශ ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත් විය.

පසුගිය 13 දා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී 92 වැනි වරට සංවිධාන කෙරෙන ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උලෙළේ අවසන් වටයට තේරී පත් වූ සිනමා නිර්මාණ ප්‍රකාශයට පත් කෙරුණි.

එළඹෙන පෙබරවාරියේ දී සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

වොන්ඩර් වුමන් ඔක්තොම්බර් මුල් සතියේ

Mohamed Dilsad

වැඩිම නිර්දේශයන් අතරට ආ ‘මාන්ක්’

Mohamed Dilsad

අනුෂ්කාගෙන් බැංග්ලෝර් කණ්ඩායමට සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment