කලාවිදෙස්

ලේඩි ගාගා සංවිධාන කරන කොරෝනා සංගීත ප්‍රසංගය අදයි [VIDEO]

(UTV | ඇමරිකාව) – කොරෝනා වෛරස ගෝලීය වසංගතය හේතුවෙන් නිවෙස්වල රැදී සිටීමට සිදුව ඇති ලෝකවාසීන් උදෙසා ඇමරිකානු සුපිරි ගායිකා ලේඩි ගාගා සංවිධාන කරන සජීවී සංගීත සංදර්ශනය අද (18) මැදියම් රැයේ ලොව පුරා විකාශය ආරම්භ වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග්‍රහය දක්වන සංගීත සන්ධ්‍යාවට සුප්‍රකට ගායක ගායිකාවන් සියයට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවෙස්වල සිටම එක්වන අතර, සංදර්ශනය පැය 8ක කාලයක් පැවැත්වෙන බවයි.

Related posts

පාකිස්තානයේ HIV පැතිරෙන ලකුණු

Mohamed Dilsad

ජනප්‍රිය නළුවාගෙන් නිවේදකයාට කනේ පහරක්

Mohamed Dilsad

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

Editor O

Leave a Comment