විදෙස්

පාකිස්තානයේ HIV පැතිරෙන ලකුණු

(UTV|පාකිස්තානය) – දකුණුදිග පාකිස්තානයේ HIV ව්‍යාප්ත වෙමින් පවති.

විදෙස් වාර්තා සඳහන් කලේ පාකිස්තානයේ රොටෝඩෙරෝ ගම්මානයේ මෙලෙස HIV  රෝගය  ව්‍යාප්ත වෙන බවයි.

මෙම වෛරසයට බහුලව ගොදුරු වී ඇත්තේ එම ගම්මානයේ කුඩා ළමයින්ට බවද වාර්තාවේ.

අප්‍රේල් මාසය අවසන් වන විට පාකිස්ථානයෙන් HIV රෝගීන් 607 දෙනෙකු සොයා ගත් අතර ඉන් සියයට 75ක් ළමයින් බවද එරට සෞඛ්‍ය අංශය අනාවරණය කර ගෙන තිබේ.

නමුත් මෙමෙ දරුවන්ට කෙසේ HIV වෛරසය ආසාධනය වුයේද යන්න මෙතෙක් හෙළිව නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිම් ජොං අන් තවදුරටත් සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

රුසියාවෙන්, යුක්‍රේනයට ප්‍රහාර

Editor O

ඉන්දීය රෝහලක ගින්නකින් 8දෙනෙක්කු මරුට .

Mohamed Dilsad

Leave a Comment