ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවූ සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කැළණිය සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මෙම සංඥා දෝෂය පවතින බවද පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එම්.සී.සී ගිවිසුම පිලිබඳ ජවිපෙ කතා කරයි [VIDEO]

Mohamed Dilsad

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 03කට අහෝසි කරයි.

Mohamed Dilsad

කතානායකවරයාගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment