ප්‍රමුඛ පුවත 1

තැපෑලේ කටයුතු අඩාල වෙයි

(UTV | කොළඹ) –  තැපැල් දෙපාර්තමේන්තු පරිඝණක ජාලයේ හටගෙන ඇති හදිසි දෝෂ තත්ත්වයක් හේතුවෙන් දින කීපයක සිට පාරිභෝගික සේවා කටයුතු පවත්වාගෙනයාමේ ගැටලුවක් මතුව තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාල දෝෂය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය සියලු කටයුතු ක්‍රීයාත්මක කර ඇති බවත් පාරිභෝගික ජනතාවට සිදුව ඇති අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බවත් තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

වැටලීම් රාජකාරියේ සිටි පොලිස්ට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

යටිනුවර වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

චීන ආරක්‍ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment