ප්‍රමුඛ පුවත 1

දැඩි සුළගකින් රත්නපුරේ නිවාස රැසකට විදුලිය ඇණහිටී

(UTV | කොළඹ) –   පවතින අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුර ප්‍රදේශය හරහා හඹා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 10,000 කට පමණ විදුලිය ඇණ හිට ඇති බව ලංකා විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රියේ හටගෙන තිබෙන මෙම සුළගින් අඩපන වූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර , ඒ සදහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

 

Related posts

වට්ටක්කා තොග මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්

Mohamed Dilsad

සිංගප්පුරු ගිවිසුමට එරෙහිව අත්පත්‍රිකා බෙදා හැරේ

Mohamed Dilsad

බැඳුම්කාර සිදුවීම ගැන කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment