ප්‍රමුඛ පුවත 1

බැඳුම්කාර සිදුවීම ගැන කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් [VIDEO]

(UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති උපුටා දක්වමින් පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 27කට වැඩි පාඩුවක්

Mohamed Dilsad

රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

නව සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment