ප්‍රමුඛ පුවත 1

තේ කර්මාන්තය ගොඩනැංවීමට සහනදායි ණය ක්‍රමයක් [VIDEO]

(UTV | කොළඹ) – සහනදායි ණය ක්‍රමයක් යටතේ රුපියල් මිලියන 500 මුදලක් තේ කර්මාන්තය ගෝඩනැංවීම සඳහා ලබාදීමට කටයුතු කරන බව තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුයි

Mohamed Dilsad

කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment