ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුයි

(UTV| කොළඹ) – සිදුවූ ඛේදවාචකයේ වගකීම රජය භාර ගත යුතු සේම, බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීමත් රජය භාර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පසුගිය කාලයේ ආණ්ඩුව සහ තමන් අතර ගැටුම් ඇති වූයේ ආරක්ෂක හමුදා දුර්වල කිරීමට එරෙහිව තමා පෙනී සිටීම නිසා බව ද මෙහිදී ජනාධිපතිවරයාමෙහිදී සඳහන් කර තිබේ.

මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන සහ ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව අප අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්න

Mohamed Dilsad

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ – ඇමති අමරවීර

Mohamed Dilsad

චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ස‍බඳතාවන්හී “60 වසර” සමරුම් උළෙල

Mohamed Dilsad

Leave a Comment