ප්‍රමුඛ පුවත 1

චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ස‍බඳතාවන්හී “60 වසර” සමරුම් උළෙල

(උදයම්,කොළඹ)   –  චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ස‍බඳතාවන්හී “60 වසර” සමරුම් උළෙල ගරු කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

මේ අවස්ථාව සඳහා අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැත්වුණි

Related posts

කේරළ ගංජා සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

Mohamed Dilsad

රට සහ සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ඡන්දය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment