ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 80ක කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවක් අත් අඩංගුවට

(උදයම්,කොළඹ)  –  වනාතවිල්ලුව හයේ කනුව ප්‍රදේශයේදි වැන්රථයකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 80 ආසන්න කේරළ ගංජා තොගයක්  සැකකරුවකු සමග අත් අඩංගුවට ගෙන තිබේ.

අද(20) අලුයම මෙම වැටලීම සිදු කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙම කේරළ ගංජා තොගය ඉන්දියවේ සිට ධිවර යාත්‍රා වලින් රහසිගතව වනාතවිල්ලුව කලපු තිරයට රැගෙන විත් තිබේ.

පසුව පුත්තලම හා අනිකුත් ප්‍රදේශවලට බේදා හැරිමට වැන් රථයකින් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලැබුන තොරතුරක් මත කළ වැටලිමේදි සැකකරු සහ කේරළ ගංජා තොගය අත් අඩංගුවට ගෙන ඇත.

Related posts

රාජගිරිය අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

Mohamed Dilsad

පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment